විපක්ෂයේ සාමාජිකයන් වන පිල්ලෙයාන් සහ චාමර සම්පත් ආරක්ෂා නොකිරීම සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හට රූපවාහිනී වැඩසටහනකදී චෝදනා කළේය.Sri Lanka Latest News
ඊට පිළිතුරු දුන් මුජිබර් රහුමාන මහතා කියා සිටියේ බල්ලන් සමග නිදා ගත්විට මැක්කන් සමග නැගිටීමට වන බව රනිල් වික්‍රමසිංහ මහතා දැනගත යුතු බවකි.
Saru FM Media