පිල්ලෙයාන්ට ගැලවීමක් නෑ වගේ! CIDය පිල්ලෙයාන්ගේ ඩ්‍රයිවරුත් අල්ලගෙන යයි! I Sri Lanka Latest News

0
9


හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News

ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ශිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළවය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here