‘පියුමා’ තවදුරටත් රිමාන්ඩ්

0
2

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බවට කියන පියුම් හස්තික නොහොත් "පියුමා " නමැත්තා ලබන 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (02) නියම කළේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here