විදේශිය රටක නිෂ්පාදිත පෑනකට සමාන පිස්තෝල වර්ගයේ ගිණි අවියක් සහ එයට යොදන උණ්ඩ හතක් සමග සැකකරුවෙක් අත් අඩංගුවට ගත් බව නාගොඩ පොලිසිය පවසයි.
මෙසේ අත් අංගුවට ගෙන ඇත්තේ මාපලගම අලුත්පහල ආඩියවත්ත පදිංචි 25හැවිරිදි සැකකරුවෙකි.
නාගොඩ පොලිසියේ නිලධාරින්ටලද තොරතුරකට අනුව ගිණි අවිය සහ උණ්ඩ සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
Saru FM Media