දේශීය පුවත් පැය 24ට මැතිවරණ පැමිණිලි 8ක් – අපරාධමය පැමිණිලි 3ක් (VIDEO) By Saru FM Media - April 1, 2025 2:57 PM 0 9 FacebookTwitterPinterestWhatsApp ගත වූ පැය24ට මැතිවරණ පැමිණිලි 08ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසනවා. ඒ නිවේදනයක් නිකුත් කරමිනුයි. අපරාධමය පැමිණිලි 03ක් ද වාර්තා වී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි. Saru FM Media