පාස්කු වාර්තාව අනුර CIDයට දෙයි! දැන්වත් බලමු මහමොළකාරයා එළියට එයිද කියලා! I Sri Lanka Latest News

0
7


පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.Sri Lanka Latest News

ඒ ජනාධිපතිවරයා විසින් සිදුකළ නියෝගයකට අනුවය.

ඒ අනුව ජනාධිපති ලේකම්වරයා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here