දේශීය පුවත් පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යනයට පොලිසියේ විශේෂ කමිටුවක් By Saru FM Media - April 22, 2025 1:15 PM 0 7 FacebookTwitterPinterestWhatsApp පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂක කොමිෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිටගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කළ බව පොලිසිය පවසනවා. Saru FM Media