පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන ජනපතිගේ ප්‍රකාශයට පාර්ශව රැසකින් ප්‍රතිචාර

0
14


එළඹෙන අප්‍රේල් මස 21 වනදාට පෙර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතු කණ්ඩායමක් පිළිබඳ හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් අද අදහස් පළ කළා.

පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේ කිසියම් අපරාධයක වගකිවයුත්තන් හෙළි කිරීම සඳහා දින වකවානු අවශ්‍ය නොවන බවයි. 

Neth Sound · GMMANPILA 01

එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන දේශපාලන පාපන්දුවක් ලෙස මැතිවරණ අවස්ථාවලදී යොදා නොගත යුතු බවයි.

Neth Sound · PATALI 01

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here