පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන් නුදුරේදීම නීතිය හමුවට ගෙන එන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණ හමුවේ ඇතැමුන් කලබලයට පත්වී ඇති බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ.
ජාඇල ප්‍රාදේශීය සභාවට ජාතික ජනබලවේගයෙන් තරග කරන අපේක්ෂකන්ගේ ජය තහවුරු කිරීම සදහා බටුවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ අමාත්‍යවරයා තවත් කරුණු රැසක් අවධාරණය කළා.
Saru FM Media