දේශීය පුවත් පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හඳුනාගත් බවට අනාවරණයක් By dilshan - October 9, 2025 0 2 FacebookTwitterPinterestWhatsApp පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු මේ වනවිට හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව හමුවේ පවසා තිබේ. Saru FM Media