පාස්කු ප්‍රහාරයේ පරික්‍ෂණ සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව ජාතික කතෝලික ජන සන්නිවේදන සභාව කියයි 

0
11


වත්මන් රජය පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදු කරන පරික්‍ෂණ සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිසාන්ත ප්‍රනාන්දු පියතුමා පවසනවා. 

ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් කතෝලික ජනතාවට ලබා දුන් පොරොන්දුව පිළිබඳ ජනතාව විශ්වාසයෙන් සිටින බවයි ජූඩ් ක්‍රිසාන්ත ප්‍රනාන්දු පියතුමා වැඩිදුරටත් සඳහන් කළේ.

Neth Sound · FR JUD 01

දේශපාලන බලය ලබා ගැනීමෙන් පාස්කු ප්‍රහාරය සිදු කළ බවයි ගම්පහ ප්‍රදේශයේ ජන රැළියක් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ.

Neth Sound · WIJITHA 01

මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. 

Neth Sound · KAVINDA 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here