ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ සියලු දේ පිල්ලෙයාන් මත පටවා අත පිහිදා ගැනීමට සූදානම් වන බව වසන්ත මුදලිගේ පවසයි.Sri Lanka Latest News
මාලිමා ආණ්ඩුව බලය ගත්තේ පාස්කු ප්‍රහාරය පසුපස ඇති දේශාපලන හස්තය අනාවරණය කරන බව කියමින් වුවද මේ වනවිට ඒ කිසිවක් පිළිබදව සොයා බලන බවක් පෙනේනනට නැති බවද හෙතෙම පෙන්වා දුන්නේය.
Saru FM Media