පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා ”මොරගසන ලේ” විරෝධතාව! (PHOTO STORY)

0
8


කොළඹ LNW:පාස්කු ප්‍රහාරයට වසර හයක් පිරීම නිමිත්තෙන් කිතුනු (කතෝලික නොවන ) සභාවන් නියෝඡනය කරමින් කිතුනු තරැණ ඵකමුතුව හා Gospel1st විසින් ”මොරගසන ලේ” නමින් විරෝධයක් අද (21)සංවිධානය කර තිබුණි.

කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී එය පැවැත්වුණු අතර පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකරන ලෙස රජයට බලකරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here