දේශීය පුවත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනයට ශානි අබේසේකර By Saru FM Media - April 23, 2025 2:45 PM 0 8 FacebookTwitterPinterestWhatsApp පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනයට පොලීසිය පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ඇතුළත් කර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා. Saru FM Media