පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව CID වෙත

0
11


පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා.

අද (20) දිනට යෙදෙන පාස්කු ඉරිදා සැමරීම් දිනය සහ හෙට (21) දිනට පාස්කු ප්‍රහාරය එල්ල වී සය වසක් ගත වීමත් කරණකොටගෙන මෙහි විමර්ශන සහ විමර්ශනවල ප්‍රගතිය ගැන ද බොහෝ දෙනාගේ අවධානය යොමු ව ඇති පසුබිමකදියි අදාළ වාර්තාව ජනාධිපති ලේකම් ආචාර්‍යය සනත් නන්දික කුමානායක විසින් ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත්තේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here