ලිංගික අතවර චෝදනාවක් මත දෙවිනුවර ප්‍රදේශයේ පාසල ගුරුවරයෙකු මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
සැකකරු විසින් අදාළ පාසලේ ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස ලෙස කටයුතු කරන බවත් අදාළ දැරිය හොඳින් ඉංග්‍රී අධ්‍යාපනය ලබන බැවින් ඇය සමග සමීපව කටයුතු කර ඇතැයි අනාවරණය වී ඇත.
මේ සම්බන්ධව ලැබී ඇති පෙත්සම් කිහිපයක් සමග දැරියගෙන් ලබා ගත් ප්‍රකාශ මත මෙම ගුරුවරයා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය පවසයි.
මේ වන විට දැරිය වෛද්‍ය පරීක්ෂණ කටයුතු සදහා මාතර මහ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇති අතර සැකකරු ලිංගික අතවර සහ ලිංගික කටයුතු සඳහා පොලඹවා ගැනීමේ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
Saru FM Media