පාසල් සිසුවෙකු අපයෝජනය කළ විදුහල්පති අත්අඩංගුවට… – Saru News | සිංහල

0
2

තම පාසලේම සිසුවෙකු අපයෝජනය කිරීමේ සිදුවීමක් මත මහවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අකුරම්බොඩ ජාතික පාසලේ විදුහල්පති ශෙහාන් දිසානායක නැමැත්තා ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහු ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය නමින් ගුරු සංගමයක ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කරන අතර මාතලේ දිස්ත්‍රික් පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රී සහ හිටපු ඇමති ඇමති රෝහණ දිසානායකගේ සම්බන්ධීකරණ ලේකම් ලෙසද කටයුතු කළ අයෙකි.

එමෙන්ම ඔහු පොහොට්ටු පක්ෂයට සෘජුවම සම්බන්ධ දේශපාලන ක්‍රියාකාරියෙකි.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here