පාසල් බස් රථයක් සහ ලොරියක් අනතුරක – 120 මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් (ඡායා)

0
2

කොළඹ පිළියන්දල මාර්ගයේ රත්තනපිටිය ප්‍රදේශයේ සිදුවු වූ රිය අනතුරක් හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලීසිය පවසයි.

කුඩා ලොරි රථයක් සහ පාසැල් බස් රථයක් අනතුරට ලක්ව ඇති අතර අනතුරුව මාර්ගය අසල විදුලි කණුවක ගැටී ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් 120 මාර්ගය පිළියන්දල සිට කොළඹ දෙසට මංතීරුවේ වාහන ගමානාගමනයට බාධා එල්ල වී ඇති බව පොලීසිය පවසයි.

ඡායාරූප : Accident 1st

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here