පාලනයෙන් ගිලිහුණු යතුරුපැදි අනතුරින් පුද්ගලයෙක් මරුට

0
10


අවිස්සාවේල්ල දෙස සිට ගලිගමුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකි වී මාර්ගයෙන් ඉවතට පැන නිවසක බිත්තියක ගැටී ඊයේ (26) අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු කෑගල්ල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 43ක් වූ හුංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here