පාරිභෝගික අධිකාරිය නියම වැඩක් පටන් ගනී! අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් සතියකට වරක් ප්‍රකාශයට පත් කරනවා! මේ මිලට වැඩියෙන් සත පහක් ගෙවන්න එපා! ගත්තොත් පැමිණිලි කරන්න!  I Sri Lanka Latest News

0
2


පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් සෑම සතියකට වරක්ම ප්‍රකාශයට පත් කරනු ලැබේ.Sri Lanka Latest News

ඒ අනුව මෙම සතියට අදාළ ඇස්තමේන්තු මිල පරාසයන් ජමෙසේය.

තෝරා ගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි ඇස්තමේන්තු සිල්ලර මිල පරාසය
(19.05.2025 සිට 25.05.2025)

  1. තිරිගු පිටි 150.00 – 177.00
  2. සුදු සීනි 215.00 – 240.00
  3. පරිප්පු 249.00 – 278.00
  4. අර්තාපල් (ආනයනික) 160.00 – 205.00
  5. බී ළූණු (ඉන්දියා) 120.00 – 146.00
  6. බී ළූණු (පකිස්ථාන) 100.00 – 128.00
  7. රතු ළූණු (ආනයනික) 250.00 – 373.00
  8. වියළි හාල්මැස්සන් (තායිලන්ත) 700.00 – 871.00
  9. වියළි හාල්මැස්සන් (අනෙකුත්) 600.00 – 707.00
  10. වියළි මිරිස් 570.00 – 662.00
  11. බිත්තර ( සුදු ) – ඒකකයක් 23.00 – 30.00
  12. බිත්තර ( දුඹුරු ) – ඒකකයක් 25.00 – 32.00
  13. ටින්මාළු(දේශීය) – ටූනා – 425g 330.00 – 380.00
  14. ටින්මාළු(දේශීය) – මැකරල් – 425g 350.00 – 420.00
  15. ටින්මාළු(ආනයනික) – 425g 350.00 – 415.00
  16. දේශීය කැකුළු සහල් – සුදු 200.00 – 220.00
  17. දේශීය කැකුළු සහල් – රතු 200.00 – 220.00
  18. දේශීය නාඩු සහල් – සුදු 215.00 – 230.00
  19. බ්‍රොයිලර් කුකුල් මස් (සම්පූර්ණ කුකුලා) සම සහිත 850.00 – 950.00
  20. සම්පූර්ණ යොදය සහිත කීරි පිටි 400 g 940.00 – 1140.00

සභාපති ,
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here