පාරිභෝගික අධිකාරියෙන් අත්‍යවශ්‍ය ආහාර සඳහා දැනුම්දීමක්

0
10


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් නිකුත් කර තිබෙනවා.

මෙම සතියට අදාළ ඇස්තමේන්තු මිල පරාසයන් පහතින් දැක්වෙනවා.

ඒ අනුව තිරිඟු පිටි 1KGක් රු 145- 176 ත් වන අතර සුදු සීනි 1KG ක් 218 – 240ත් යන පරාසය එම නිවේදනයේ සඳහන්.

තවද පරිප්පු 260 – 283 යන පරාසය වන අතර අර්තාපල් (ආනයනික) 140 – 193 යන මිල පරාසයන් බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here