පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

0
3

අද (08) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරය පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

ඒ අනුව යුද්ධ හමුදා පනත යටතේ නියෝග, නාවික හමුදා පනත යටතේ නියෝග, ගුවන් හමුදා පනත යටතේ නියෝග අනුමත කරගැනීම අද දිනට නියමිත වැඩකටයුතුවලට අයත්ය.

තවද දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ඇතුළු කරුණු රැසක්ද අද දිනට නියමිත වැඩකටයුතුවලට අයත් වෙයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here