පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතා විසින් තම වැටුප් වාර්තාවක් සමාජ මාධ්‍යයට එක්කර තිබේ.
මන්ත්‍රීවරයා විසින් තම වැටුප් වාර්තාව සමාජ මාධ්‍යට එක්කර ඇත්තේ අපූරු සටහනක් ද සමඟිනි.
වැටුප් ලේඛනය සමඟ විශේෂ සටහනක් තබමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ, අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද මෙවැනිම වැටුපක් ලැබෙන බවත්, නමුත් ඒ පිළිබඳව ජනතාව මෙතෙක් නිසි ලෙස දැනුවත් වී නොමැති බවයි.
” සුභ උදෑසනක් ආදරණීය හිතවතුනි ! මේ මගේ ගිය මාසයේ පාර්ලිමේන්තු වැටුපයි! ……
….කෙනෙකු විවේචනය කිරීමට පෙර වරක් සිතන්න”

Saru News









