අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ස්වර්ගස්ථ වන විය උන් වහන්සේ 88 වන වියේ පසු වුණා.
වතිකානය නිවේදනය කළේ ඊයේ (20) දිනයේ දී ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයට ද උන්වහන්සේ එක් වූ බවයි.
Saru FM Media