දේශීය පුවත් පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි By Saru FM Media - April 21, 2025 1:47 PM 0 9 FacebookTwitterPinterestWhatsApp අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී තිබෙනවා. මේ බව වතිකානය විශේෂ නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර සිටියා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වන විට 88වියේ පසු විය. Saru FM Media