දේශීය පුවත් පානදුර හිරණ ප්‍රදේශයේ ගින්නක් By dilshan - November 24, 2025 0 2 FacebookTwitterPinterestWhatsApp පානදුර හිරණ ප්‍රදේශයේ මෙට්ට නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත ශාලාව ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 7ක් යොමු කර ඇති බව මොරටුව ගිනි නිවීමේ ඒකකය සඳහන් කර සිටී. Saru FM Media