පානදුර, පින්වත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුවී තිබෙනවා.
ඒ නිවසක් ඉලක්ක කරගනිමින්.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිස පැවසුවේ.
වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැති බවයි වාර්තා වන්නේ.
Saru FM Media