පානදුර නගර සභාවේ ජය මාලිමාවට

0
2


කළුතර දිස්ත්‍රික්කයේ පානදුර නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඒ අනුව,

ජාතික ජන බලවේගය – 6642 සභික (10)
සමගි ජන බලවේගය – 1925 සභික (02)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1721 සභික (02)
එක්සත් ජාතික පක්ෂය – 1042 සභික (01)
නව ලංකා නිදහස් පක්ෂය – 639 (01)
සර්වජන බලය – 619 සභික (01)
ජාතික නිදහස් පෙරමුණ 637 සභික (01)



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here