පානදුරේදී ගෙදරකට වෙඩි වරුසාවක් තියයි! ප්‍රශ්නයක් නැතිව බයික් එකක ඇවිත් වෙඩිත් තියලා ප්‍රශ්නයක් නැතිව ගිහින්!  I Sri Lanka Latest News

0
3


පානදුර, පින්වත්ත පොලිස්බල ප්‍රදේශයේ  මාදුපිටියේ පිහිටි ඇඟලුම් ශාලාවක් අසල නිවසකට අද (25) පස්වරුවේ වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල වී තිබේ.Sri Lanka Latest News

පොලීසිය සඳහන් කළේ මි.මී. 9 වර්ගයේ ගිනිඅවියකින් මෙම ප්‍රහාර එල්ල කරන්නට ඇති බවට සැකකරන බවයි.

සිද්ධිය සිදු වූ ස්ථානයේ උණ්ඩු කොපු 10ක් පමණ තිබී සොයාගෙන ඇත.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිප්‍රහාරය එල්ලකර පලාගොස් ඇත.

කෙසේ නමුත් මෙම ප්‍රහාරයෙන් කිසිවෙකුට හෝ තුවාල සිදු වී නොමැති බව වාර්තා වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here