එජාප, සජබ සහ පොහොට්ටු හිටපු ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ප්‍රාදේශීය හිටපු සහ දැනට සිටින දේශපාලන චරිත, ප්‍රබල සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 10ක් සමග සෘජු සම්බන්ධතා පවත්වන බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා. Sri Lanka Latest News
ඔවුන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු කිරීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියා.
Saru FM Media