ප්‍රේමයේ කුරුල්ලන් ගැන අගමැති හරිනි මුල්වරට කතා කරයි – Saru News | සිංහල

0
17

ආචාර්ය වික්ටර් රත්නායක නිර්මාණකරුවා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පැවති ඇගයීම් උළෙලක දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැදගත් කරුණු රැසක් හෙළි කළාය.

වික්ටර් රත්නායක ශූරින් ගායනා කළ “කුරුල්ලන්ට ගී ගයන්න ඔබේ කටහඬ දෙන්න, ආදරයේ උල්පත වූ අම්මා, ඔබ යන ගමනේ මාවත අහුරා” ඇතුළු ගීත ගණනාවක් ගැන සඳහන් කරමින් කුඩා දරුවෙකු වී සිටි අවධියේ “ස” ප්‍රසංගය තම මවත් සමඟ නැරඹූ ආකාරය ද අගමැතිනිය හෙළි කළාය. විශේෂයෙන් සරුංගලය චිත්‍රපටය වික්ටර් රත්නායක ශූරින්ගේ සංගීත නිර්මාණ ගැන සඳහන් කරමින් අගමැති පළ කළ අදහස් පහත වීඩියෝවේ දැක්වේ.

72

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here