ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට ප්‍රහාරයක්; අමෙරිකානු සොල්දාදුවන් 10කට තුවාලයි

0
3

ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට ඉරාන ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ඇමරිකානු සොල්දාදුවන් 10 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන් දෙදෙනකු තත්වය තරමක් බරපතල බව වි‍දෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here