ප්‍රසාද්-සංජීව-උදය-පුබුදු..! හෙට රෑ 10.30ට බලමු ‘බලය’! I Sri Lanka Latest News

0
3


පුංචි ඡන්දයෙන් පසු පවත්වන පළමු බලය දේශපාලන වැඩසටහන හෙට (08) රාත්‍රී 10.30ට හිරු රූපාවහිනියේ පැවැත්වේ.Sri Lanka Latest News

ප්‍රසාද් සිරිවර්ධන (සමගි ජන බලවේගය), සංජීව එදිරිමාන්න (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ), නීතිඥ උදය ගම්මන්පිල (සර්ව ජන බලය), අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ (පෙරටුගාමී සමාජවාදී පක්ෂය) ඊට සහභාගී වීමට නියමිතය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here