ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට

0
9

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග මහතාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අද (12දා) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here