ප්‍රසන්න රණතුංගගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරයි

0
7

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. 

ඒ, ඔහුට එරෙහිව  ගොනු කර ඇති නඩුව අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here