ප්‍රවේසමෙන් ! ප්‍රබල අකුණු

0
1

අද (11) රාත්‍රී 11 දක්වා වලංගු වන ලෙස , ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.

ඒ අනිවා , එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උනැගෙනහිර, ඌව, මධ්‍යම පළාත් සහ පොලොන්නරුව, හම්බන්තොට දිස්ත්‍රික්කවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වීමට ඉඩ තිබේ ..
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ .

රතු – අනතුරු ඇඟවීම ( පියවර ගන්න )
ඇම්බර් – අවවාදාත්මක ( සුදානම්වන්න )
කොළ – බලපෑමක් නැත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here