හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.
රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වුණේ.
අභාවප්‍රාප්තවන විට මාලනී ෆොන්සේකා මහත්මිය 76 වන වියේ පසු වුණා.
Saru FM Media