දේශීය පුවත් ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි By Saru FM Media - April 27, 2025 6:40 AM 0 4 FacebookTwitterPinterestWhatsApp ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අද (27) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්ත වන විට ඔහු 69 වන වියේ පසු වුණා. Saru FM Media