ප්‍රවීණ ඇමරිකානු රංගන ශිල්පියෙක් ජීවිතක්ෂයට

0
12

අමෙරිකානු ප්‍රවීන රංගන ශිල්පී ජේම්ස් වෑන් ඩර් බීක් (James Van Der Beek ) අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බඩවැල් ආශ්‍රිත පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

අමෙරිකානු යොවුන් නාට්‍යයක් වු Dawson’s Creek හි ප්‍රධාන චරිතය සමඟ ඔහු අතිශය ජනප්‍රියතාවයට පත්විය.

ඊට අමතරව Varsity Blues (1999), The Rules of Attraction (2002), Backwards (2012), Standing Still (2005), Final Draft (2007) යන සිනමා නිර්මාණ ඔහුගේ සුවිශේෂී රංගන දායකත්වය එක්කරන ලද නිර්මාණ අතුරින් කිහිපයකි.

මිය යන විට ජේම්ස් වෑන් ඩර් බීක් 48 හැවිරිදි ‍වියේ පසුවිය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here