ප්‍රබල අකුණු නිවේදන

0
7

ප්‍රබල අකුණු පිළිබඳව අද (08දා) පස්වරු 11 දක්වා වලංගු වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

මධ්‍යම, උතුරු-මැද, වයඹ, නැගෙනහිර, ඌව, සබරගමුව පළාත් මෙන්ම වවුනියා සහ මුලතිව් දිස්ත්‍රික්ක සඳහා අදාළ වන පරිදි අදාල නිවේදනය නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව ඉහත ප්‍රදේශවල අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here