ප්‍රබල අකුණු අවවාදයක්

0
9

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති අතර ඌව පළාතෙ සහ අම්පාර, මඩකළපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් බවතින බව ඉන් කියි සිටී,

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here