දේශීය පුවත් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් By dilshan - November 18, 2025 0 6 FacebookTwitterPinterestWhatsApp ඔරුගොඩවත්ත දුම්රිය ස්ථානයේ සංඥා බිඳවැටීමක් සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබේ. Saru FM Media