දිවයිනේ ප්‍රදේශ රැසක උණුසුම අවධානය යොමු කළ යුතු මටිටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Saru FM Media