දේශීය පුවත් ප්‍රදේශ කිහිපයකට වැසි By dilshan - February 15, 2026 0 2 FacebookTwitterPinterestWhatsApp මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (15) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Saru News