ප්‍රදේශ කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා .
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද (14) පස්වරු 4 සිට හෙට පස්වරු 4 දක්වා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවයි .
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ,
එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ,
මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා කලාවන ප්‍රදේශවලට මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා
Saru FM Media