ප්‍රදේශ කිහිපයකට අදියර 2 මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

0
2

පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

අද (21) පස්වරු 5:00  සිට හෙට (22) පස්වරු 5:00 දක්වා වූ කාලය තුළ පහත සඳහන් ප්‍රදේශ ආශ්‍රිතව මෙම නාය යෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බව එම සංවිධානය සඳහන් කළේය.

ඒ අනුව අවධානයෙන් සිටිය යුතු බව දැනුම්දෙනු ලබන අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

ගාල්ල දිස්ත්‍රික්කය:
– ⁠නාගොඩ
– ⁠ඇල්පිටිය
– ⁠බද්දේගම

කළුතර දිස්ත්‍රික්කය:
– වලල්ලාවිට

මහනුවර දිස්ත්‍රික්කය:
– යටිනුවර
– ⁠උඩුදුම්බර

කෑගල්ල දිස්ත්‍රික්කය:
– කෑගල්ල
– ⁠මාවනැල්ල
– ⁠යටියන්තොට
– ⁠අරණායක
– ⁠දෙහිඹ්විට
– ⁠රඹුක්කන

රත්නපුර දිස්ත්‍රික්කය:
– කලවාන
– ⁠ඇහැළියගොඩ
– ⁠රත්නපුර

මේ අතර විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

බදුල්ල දිස්ත්‍රික්කය:
– හල්දුම්මුල්ල
– ⁠පස්සර

කොළඹ දිස්ත්‍රික්කය:
– සීතාවක
– ⁠පාදුක්ක

ගාල්ල දිස්ත්‍රික්කය:
– නෙළුව
– ⁠යක්කලමුල්ල

කළුතර දිස්ත්‍රික්කය:
– ඉංගිරිය
– ⁠හොරණ
– ⁠පාලින්දනුවර
– ⁠බුලතිසිංහල

මහනුවර දිස්ත්‍රික්කය:
– ⁠දෙල්තොට
– ⁠දොළුව
– ⁠උඩුනුවර
– ⁠උඩපලාත
– ⁠පාතදුම්බර
– ⁠පාතහේවාහැට
– ⁠ගඟ ඉහළ කෝරළය
– ⁠පස්බාගෙ කෝරළය

කෑගල්ල දිස්ත්‍රික්කය:
– ⁠රුවන්වැල්ල
– ⁠වරකාපොළ
– ⁠බුලත්කොහුපිටිය
– ⁠ගලිගමුව

කුරුණෑගල දිස්ත්‍රික්කය:
– රිදීගම
– ⁠අලව්ව
– ⁠නාරම්මල
– ⁠මල්ලවපිටිය

මාතලේ දිස්ත්‍රික්කය:
– රත්තොට
– ⁠යටවත්ත
– ⁠උකුවෙල
– ⁠පල්ලෙපොල
– ⁠ලග්ගල
– ⁠නාඋල
– ⁠අඹන්ගග කෝරළය

මාතර දිස්ත්‍රික්කය:
– වැලිපිටිය

නුවර එළිය දිස්ත්‍රික්කය:
– අඹගමුව
– ⁠හගුරන්කෙත
– ⁠වලපනේ
– ⁠නෝර්වුඩ්

රත්නපුර දිස්ත්‍රික්කය:
– ⁠ඉඹුල්පෙ
– ⁠කිරිඇල්ල
– ⁠කුරුවිට
– ⁠අයගම

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here