ප්‍රදේශ අනුව හෝමාගම අවට පැය 24ක ජලය අත්හිටුවීමට තීරණයක් 

0
2

පාදුක්ක, හෝමාගම, පැලැන්වත්ත යන ප්‍රදේශවලට අදිරය වශයෙන් පැය 24ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි. 

ඒ අනුව පාදුක්ක ප්‍රදේශයට අද (02) රාත්‍රි 8.00 සිට පැය 24ක ජල කප්පාදුවක් සිදු කෙරෙනු ඇත.

තුන්වෙනිදා හෝමාගම ප්‍රදේශයටත්, හතරවෙනිදා පැලැන්වත්ත ප්‍රදේශයටත් රාත්‍රි 8.00 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට තීරණය කළ බව ජාතික ජල සම්පාදන මණ්ඩලය  සඳහන් කරයි. ‍‍

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here