ප්‍රංශ අගමැති ඉල්ලා අස්වෙයි

0
2

ප්‍රංශ අගමැති සෙබස්තියන් ලෙ කෝර්නයිල් ( Sebastien Le Corneille ) ඉල්ලා අස්වී ඇති බව ප්‍රංශ පුවත් සේවය සහ රොයිටර් පුවත් වාර්තා කර තිබේ .

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් එම ඉල්ලා අස්වීම පිළිගෙන ඇති බව ජනාධිපති කාර්යාලය ද අද (06) නිවේදනයයක් නිකුත් කර තිබේ .

ෆ්‍රැන්කොයිස් බයිරූගේ පෙර රජය බිඳ වැටීමෙන් පසු , සෙබස්තියන් ලෙ කෝර්නයිල් අගමැති ධුරයට පත් වී දින 26ක් ඇතුළත මෙම තීරණ ගෙන ඇත.

අද (06 ) පෙරවරුවේ සෙබස්තියන් ලෙ කෝර්නයිල් , ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පැයක කාලයක් මුණගැසී කතාබහක නිරත් වූ බවද , විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here