පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිලි ඉහළට

0
8


මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව මේ දක්වා පැමිණිලි 224ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. 

ඒ අනුව මැතිවරණය අදාළ අපරාධමය පැමිණිලි 50ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 174ක් ලැබී තිබෙනවා. 

ගත වූ පැය 24 තුළ මැතිවරණයට අදාල අපරාධමය පැමිණිලි 05 සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණි 08ක් ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පැවසුවේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here