පළාත් පාලන ආයතන පිහිටුවන්න මාලිමා ආණ්ඩුව අනිත් අය කළා වගේම ඩීල් පොලිටික්ස් කරන්න හදනවා! මේක මිනිස්සු ප්‍රතික්ෂේප කරපු ක්‍රමයක්! මාලිමා ආණ්ඩුව ගේන්න සහාය දුන්නු මහාචාර්ය නිර්මාල් රංජිත් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

0
4


ඩීල් දේශපාලනය ජනතාව විසින් ප්‍රතිකෂේප කර ඇති වටපිටාවක පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී මාලිමාව ඩීල් දේශපාලනය සිදු කළ යුතු නැති බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසීය.

ඒ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ රැඩිකල් ක්‍රමයක් ඔස්සේ කටයුතු කිරීමට මාලිමාව පියවර ගත යුතු බවකි.

Sri Lanka Latest News



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here